SMS Banking Sri Lanka | SDB bank | SDB bank

SMS Banking Sri Lanka | SDB bank

කවර ස්ථානයක, කවර වේලාවක දී වුවද ඔබගේ බැංකු ගිණුමේ ශේෂය සම්බන්ධව නිරන්තර අවධානයකින් සිටීම සඳහා පහසුකම් සැපයීම සඳහා SDB SMS බැංකුකරණ පහසුකම අපි විසින් ඔබ වෙත පිරිනමන්නෙමු. එමඟින් ඔබගේ මුදල් කටයුතු ඔබ විසින් ම පාලනය කරගැනීමේ පහසුකම ඔබ වෙත පිරිනැමෙනු ඇත.

 

SMS බැංකුකරණ කටයුතු භාවිතා කරන්නේ කෙසේද?
සේවා සේවා කේතය උදාහරණයක්
ශේෂ විමසුම BAL < > ACCOUNT NUMBER < > PIN BAL 123456 9999
කුඩා ප්‍රකාශ BAL < > MINI < > ACCOUNT NUMBER < > PIN MINI 123456 9999
PIN වෙනස් කරන්න BAL < > PNCH < > OLD PIN < > NEW PIN PNCH 9999 1234
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • කඩිනම් ශේෂ විමසීම් හා සීමිත කාල සීමාවක් සඳහා අදාළ ගිණුම් ප්‍රකාශනයන් ලබා ගැනීම සඳහා  SDB ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලසේ.
  • ගනුදෙනු සිදුකරන අවස්ථාවලදී  යම් ගනුදෙනුවක් සිදුකළ බවට වන දැන්වීම සේම ගනුදෙනුවක් අහෝසි  කිරීමේ දැන්වීම ද ඔබ වෙත එවනු ලැබේ.
  • යම්කිසි කාර්යයක නිරත වන අතරතුර වුවද ඔබේ බැංකු ගිණුමේ ශේෂය පිළිබඳව සුරක්ෂිතව විමසීමේ හැකියාව ලැබීමේ අගනා පහසුව