SME Plus | Flexible SME Loan | Entrepreneur | Small Business | SDB bank Sri Lanka | SDB bank

SME Plus | Flexible SME Loan | Entrepreneur | Small Business | SDB bank Sri Lanka

රටට බර නැති හිතේ දිරි ඇති ව්‍යාපාරික ඔබ වෙනුවෙන්

 

SDB දිවි සවිය ණය යෝජනා ක‍්‍රමය
  • පිළිගතහැකි ඕනෑම ව්‍යාපාරයක නියුතු ඔබ සඳහා රු.50,000/- ක සිට ඉහලට
  • නිෂ්පාදන හෝ වෙළඳ සංගම් / සමිතිවල ව්‍යාපාර අවශ්‍යතාවන් සඳහා රු.250,000/- සිට රුපියල් මිලියනයක් දක්වා ණය පහසුකම්
ණය ලබා ගත හැකි අරමුණු
  • දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීමට
  • අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර මිලට ගැනීමට
  • නවීන තාක්ෂණය යොදා ගැනීමට
  • ඇසුරුම්/ බෙදාහැරීම් වැඩි දියුණු කිරීම ආදී ඔබගේ ඕනෑම ව්‍යාපාර අවශ්‍යතාවයන් සඳහා
SDB දිවි සවිය ලීසිං පහසුකම් (ලක්ෂ 5ක් දක්වා*)
  • අත් ට‍්‍රැක්ටර්
  • මෝටර් බයිසිකල්
  • ත්‍රිවීලර් (පාවිච්චි කල/නොකල)
SDB බැංකුවේ සුවිශේෂී පහසුකම්
  • වසර 3ක් දක්වා ආපසු ගෙවීමේ හැකියාව
  • තාක්ෂණික දැනුම හා ව්‍යාපාරික උපදෙස්
  • ව්‍යාපාර අන්තර්ජාල පිවිසුම (Business Internet Banking) හරහා බැංකු කටයුතු සිදුකර ගැනීමේ හැකියාව
  • SDB Mobile App හරහා මුදල් හුවමාරු කිරීමේ හැකියාව
  • UPay App ඩිජිටල් පද්ධතිය භාවිතයෙන් වෙළඳ ගණුදෙනු කිරීමේ හැකියාව
  • දීප ව්‍යාප්ත ශාඛා ජාලය හරහා ඉතා ඉක්මන් ණය පහසුකම්

*කොන්දේසි සහිතයි