Lakdaru Children’s Savings Accounts Sri Lanka | SDB bank | SDB bank

Lakdaru Children’s Savings Accounts Sri Lanka | SDB bank

දැන් විමසන්න

ඉතිරි කිරීමේ පුරුද්ද දරුවන්ට හුරුපුරුදු කිරීම සහ ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය කෙරෙන මූලික පදනම ඔබේ දරුවා වෙත ප්‍රදානය කිරීම සඳහා SDB බැංකුවේ SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුම අපි විසින් ආරම්භ කළෙමු. ශිෂ්‍යාධාර සහ තෑගි ක්‍රම මගින් තවදුරටත් අනුප්‍රාණයක් ලබා දෙමින්, SDB ලක්දරු ඔස්සේ ශක්තිමත් මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය සමඟින් දෙමාපියන්ට දරුවන්ගේ අනාගත තම සිහින යථාර්තයක් බවට පත්කරලීම සඳහා සවියක් මෙන්ම ධෛර්යක් ලබාදීමට හැකියාව ලැබේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
    • ළමා ගිණුමකට ලැබෙන ඉහළම පොලියක් (පොලි අනුපාතික)
    • රු. 50,000/- දක්වා රෝහල්ගත රක්ෂණාවරණයක්
    • ඉතුරුම් දිරිගන්වන තෑගි සහ වවුචර
    • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වන දරුවන් සදහා ආකර්ෂණීය ත්‍යාග යෝජනා ක්‍රමයක්.
  • ගිණුමේ පවතින ශේෂය මත පදනම්ව පහත දැක්වෙන පරිදි ආකර්ෂණීය ත්‍යාග
චිත්ර පොතක් හෝ SDB කැප් එකක්
ගිණුමේ ශේෂය
රු 5,000/=
රු. 1,000/- SDB තෑගි වවුචරයක්
ගිණුමේ ශේෂය
රු 10,000/=
SDB ලාංජනය සහිත පාසල් බෑගයක් 
ගිණුමේ ශේෂය
රු 15,000/=
රු. 2,000/- SDB තෑගි වවුචරයක්
ගිණුමේ ශේෂය
රු 25,000/=
රක්ෂණාවරණයක් 
ගිණුමේ ශේෂය
රු 50,000/=
රු. 7,500/- SDB තෑගි වවුචරයක්
ගිණුමේ ශේෂය
රු 100,000/=
රු. 10,000/- SDB තෑගි වවුචරයක්
ගිණුමේ ශේෂය
රු 250,000/=
රු. 15,000/- SDB තෑගි වවුචරයක්
ගිණුමේ ශේෂය
රු 500,000/=
රු. 20,000/- SDB තෑගි වවුචරයක්
ගිණුමේ ශේෂය
රු 750,000/=
දරුවන්ට වටිනා බයිසිකලයක් හෝ රු. 30,000/- SDB තෑගි වවුචරයක්
ගිණුමේ ශේෂය
රු 1,000,000/=

WEF 16th June 2023

*කොන්දේසි අදාළ වේ

 
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා දෙමාපියන් හෝ භාරකරු විසින් (ශ්‍රී ලාංකික පුරවැසි) ලක්දරු ගිණුමක් ආරම්භ කල හැකි ය
  • අවම ආරම්භක තැන්පතුව රු.5,000/- කි
  • තෑගි සඳහා ගිණුම් හිමියාගේ වයස අවුරුදු 13ට අඩු විය යුතුය. 
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරීම සඳහා අයදුම් පත්‍රය
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්
  • මවගේ/පියාගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)
HOW TO APPLY