SDB bank | SDB Leasing සමග ජීවිතේ Match එක දිනන්න

SDB Leasing සමග ජීවිතේ Match එක දිනන්න


ඔබේ අවශ්‍යතාවන්ට ගැළපෙන නම්‍යශීලී මූල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත සහ පහසු සේවාවක් සමඟින් ජීවිතේ මැච් එක දිනන්න, SDB බැංකුවෙන් ත්‍රිරෝද රථ ලීසිං විසඳුම්!

විශේෂාංග සහ ප්‍රතිලාභ
  • ඔබේ අවශ්‍යතාවන්ට ගැළපෙන නම්‍යශීලී ලීසිං විසඳුම්
  • තරඟකාරී පොලී අනුපාත
  • පහසු වාරික ගෙවීමේ ක්‍රම
  • ඉක්මන් සහ කරදරයකින් තොර අයදුම්පත් ක්‍රියාවලිය
  • දිවයින පුරා පිහිටි SDB බැංකු ශාඛා ජාලය හරහා සේවාව
අවශ්‍ය ලේඛන
  • සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • වලංගු හැඳුනුම්පත් ලේඛනයක් (ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය)
  • ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛනයක් (උදා: විදුලි/ජල බිල්පතක පිටපතක්, බැංකු ගිණුම් ප්‍රකාශයක් ආදිය)
  • ආදායම තහවුරු කිරීමේ ලේඛන
  • බැංකු ගිණුම් ප්‍රකාශ (අවශ්‍ය නම්)
සුදුසුකම්
  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
  • වයස අවුරුදු 20ත් 65ත් අතර වීම
  • වැටුප් ලබන හෝ ස්වයං රැකියාවක නියුතු පුද්ගලයෙකු වීම
  • SDB බැංකුවේ ණය ඇගයීම් නිර්ණායකයන්ට යටත් වේ
↑