SDB bank | SDB Power Fixed Deposits

SDB Power Fixed Deposits

දැන් විමසන්න


SDB ස්ථාවර තැන්පතු සමග real power එක Unlock කරගන්න!

ඔබේ වටිනා තැන්පතු සඳහා වසරකට 11.25% දක්වා ප්රතිලාභ ලබා ගනිමින් දින 120 සිට දින 390 කාලය සඳහා ආරක්ෂිත හා ස්ථාවර මූල්ය අනාගතයක් සඳහා විශ්වාසයෙන් පිය නගන්න.

ගිණුමේ විශේෂාංග හා ප්රතිලාභ
  • ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතිකය
  • ඔබගේ ආයෝජන සඳහා උපරිම ආරක්ෂාව
  • තැන්පතු මුදලින් 90%ක් දක්වා ණය මුදල් ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම/ණය මුදලක්
  • අවම තැන්පතු වටිනාකම රු. 500,000කි.
    • ගිණුම පැවරීම සඳහා ප්රතිලාභියෙකු/ප්රතිලාභීන් නම් කර තැබීම සඳහා ඇති හැකියාව
    • බද්ධ ගිණුම් ආරම්භ කිරීමේ හැකියාව
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්රී ලාංකික පුරවැසියෙකුට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි වේ.
අවශ්ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්රය
  • අනන්යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්රයේ/ රියදුරු බලපත්රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්රකාශනයක ඡායා පිටපතක්)