අනාගතයට ඉතිරියක් සමඟින් ඔබේ දරුවාට වටිනාම තෑග්ගක් ලබාදෙන්න, ලක්දරු ළමා ඉතුරුම් ගිණුමේ වැඩි වැඩියෙන් මුදල් තැන්පත් කරන්න.
මෙම දීමනාව වලංගු වන්නේ ජනවාරි පළමුවන දින සිට අප්‍රේල් 30 වනදා දක්වා පමණයි.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- ළමා ගිණුමකට ලැබෙන ඉහළම පොලියක් (පොලි අනුපාතික)
- මේ කාලය ඇතුළත් ඔබේ ඉතුරුම් එකවර හෝ ඔබට පහසු ලෙස කොටස් වශයෙන් තැන්පත් කිරීමට හැකි අතර කොටස් වශයෙන් වුවත් අදාළ මුදල තැන්පත් කරන අයටත් ත්‍යාග ලබාගත හැකි වේ.
- මුදල් තැන්පත් කරන වයස 12 හෝ ඊට අඩු සෑම දරුවෙක්ටම, තැන්පතුවට අදාළව තෑගි හිමිවේ.
- රු. 50,000/- දක්වා රෝහල්ගත රක්ෂණාවරණයක්
- ඉතුරුම් දිරිගන්වන තෑගි සහ වවුචර
- 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වන දරුවන් සදහා ආකර්ෂණීය ත්‍යාග යෝජනා ක්‍රමයක්.

Gift vouchers for school shoes
Deposit Amount
Rs 20,000/=

Gift vouchers for school supplies
Deposit Amount
Rs 50,000/=

A smart watch or a headphone
Deposit Amount
Rs 100,000/=

A ride-on Jeep
Deposit Amount
Rs 200,000/=

A guitar
Deposit Amount
Rs 350,000/=

A bicycle
Deposit Amount
Rs 500,000/=

A tab or 43 inch smart TV
Deposit Amount
Rs 750,000/=
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- අවම ආරම්භක තැන්පතුව රු.5,000/- කි
- තෑගි සඳහා ගිණුම් හිමියාගේ වයස අවුරුදු 12ට අඩු විය යුතුය.
අවශ්‍ය කරන ලියවිලි
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරීම සඳහා අයදුම් පත්‍රය
- දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්
- මවගේ/පියාගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)
HOW TO APPLY
- Visit the nearest SDB bank branch
- Call our 24x7 Call Centre on 0115 411411
- Inquire now
↑

