මෙම අවුරුදු සමයේ SDB බැංකුවේ ඉතුරුම් චාරිත්‍රය සමඟ ඔබත් ඉතුරු කර ආකර්ෂණීය ත්‍යාග සමඟින්, වටිනා ප්‍රතිලාභ රැසක් හිමි කර ගන්න. ඒ වගේම ඔබේ මුදලට ඉහල ආරක්ෂා සමගින් වැඩි පොලියකුත් හිමිකර ගන්න.
SDB බැංකුව සමඟ අදම ඔබේ ඉතුරුම් ගමන ආරම්භ කර මෙම උත්සව සමය වාසි රැසක් හිමිකර ගන්න!
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- රු. 5,000,000 ක් තැන්පත් කර වටිනා 50’’ SMART TV එකක් හිමි කර ගන්න.
- රු. 500,000 ක් තැන්පත් කර වටිනා Air Fryer එකක් හිමි කර ගන්න.
- රු. 250,000 ක් තැන්පත් කර වටිනා ප්‍රෙෂර් කුකර් එකක් හිමි කර ගන්න.
- රු. 100,000 ක් තැන්පත් කර වටිනා whistling kettle එකක් හිමි කර ගන්න.
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි.
අවශ්‍ය ලියකියවිලි
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්රය.
- අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්.
- ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනය ඡායා පිටපතක්)

