SDB bank | SDB 5 Year Fixed Deposits

SDB 5 Year Fixed Deposits

දැන් විමසන්න


SDB බැංකුව වෙතින් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා 13.75% ක ඉහළම වාර්ෂික පොලී අනුපාතයක්!

විශ්වාසනීය බැංකු සහකරුවෙකුගේ පූර්ණ සුරක්ෂිතභාවය සමඟින් අදම ඔබේ ආයෝජනය අප සමග ආරම්භ කරන්න.

ගිණුමේ විශේෂාංග හා ප්රතිලාභ
  • ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතිකය
  • ඔබගේ ආයෝජන සඳහා උපරිම ආරක්ෂාව
  • තැන්පතු මුදලින් 90%ක් දක්වා ණය මුදල් ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම/ණය මුදලක්
  • රු.10,000/-වැනි මුදලකින් පවා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි වීම
    • ගිණුම පැවරීම සඳහා ප්රතිලාභියෙකු/ප්රතිලාභීන් නම් කර තැබීම සඳහා ඇති හැකියාව
    • බද්ධ ගිණුම් ආරම්භ කිරීමේ හැකියාව
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්රී ලාංකික පුරවැසියෙකුට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි වේ.
අවශ්ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්රය
  • අනන්යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්රයේ/ රියදුරු බලපත්රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්රකාශනයක ඡායා පිටපතක්)
HOW TO APPLY