SDB bank | Financial Overview | SDB bank Sri Lanka | Financial Statements

Financial Overview | SDB bank Sri Lanka | Financial Statements

මූල්‍ය සමාලෝචනය

ගනුදෙනුකාර භවතුන් සවිබල ගැන්වීම හා අපගේ ජාතික ආර්ථිකය වැඩි දියුණු කරලීම සඳහා දායක වීමට අසමසම මූල්‍ය සේවා පිරිනැමීමේ සුපැහැදිලි දැක්ම  සමඟින් ජාතික සංවර්ධනයේ දී ඔබගේ ප්‍රමුඛතම සහකරු වශයෙන් සිටින SDB බැංකුවේ අප විසින් විශ්වාසය තබා ඇත්තේ අපගේ කොටස්කරුවන් සඳහා දිගු කාලීන අගයක් හා වර්ධිත ප්‍රතිලාභ ඇති කරලීම වේ.

ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනයක් සහිත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ  ව්‍යවසාය බැංකුව වශයෙන් වන අපගේ ක්‍රමෝපායික ස්ථාවරත්වය මඟින්  බිම් මට්ටමේ සංවර්ධනය සඳහා විශ්වාසනීය  මංපෙත් විවර කරන්නෙකු ලෙස හා  අප රටේ ආර්ථික වෘද්ධියේ හා ප්‍රගතියේ වඩාත්  අපේක්ෂාසහගත පාර්ශවකරුවෙකු වශයෙන් අපගේ ශක්තීන් යෙදවීම සඳහා  නිල වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදා කර දී ඇත.

  2025 (LKR '000) 2024 (LKR '000) Change in LKR (LKR '000) % Change
Financial Assets 31,713,716 45,102,896 (13,389,180) -30%%
Loans and Advances 109,840,876 95,137,107 14,703,769 15%
Other Assets 5,403,505 4,915,947 487,558 10%
Total Assets 146,958,097 145,155,950 1,802,147 1%
         
Customer Deposits 105,680,974 106,989,900 (1,308,926) -1%
Total Borrowings 20,616,321 19,075,132 1,541,190 8%
Other Liabilities 5,856,395 4,504,418 1,351,977 30%
Equity 14,804,406 14,586,500 217,906 1%
Total Liabilities and Income 146,958,097 145,155,950 1,802,147 1%
  2025 2024 2023 2022 2011
Profit Before Tax 800,173 684,263 771,926 96,957 1,329,808
Profit for the year 404,919 409,534 466,822 61,166 883,278
  2025 2024 2023 2022 2021
Net Interest Income 8,232,682 7,820,464 8,501,896 6,839,054 6,773,649
Net Fee and Commission Income 674,729 584,322 429,903 477,944 390,347
Total operating income 9,496,446 8,831,298 9,353,853 7,745,435 7,435,849
Net operating income 8,777,256 8,272,348 7,533,958 5,846,959 6,792,141
  2025 2024 2023 2022 2021
Net Interest Margin 5.37% 5.18% 5.37% 4.90% 5.47%
  2025 2024 2023 2022 2021
Personnel Expenses 4,168,996 3,964,778 3,304,439 2,940,243 2,542,695
Depreciation & Amortisation 702,203 610,921 532,735 488,515 528,447
Other Expenses 2,291,815 2,245,722 2,216,704 1,936,942 1,848,265
  2025 2024 2023 2022 2021
Total Assets 146,958,097 145,155,950 156,957,400 159,521,032 147,818,916
  2025 2024 2023 2022 2021
Loans and Advances 109,840,876 95,137,107 98,868,896 110,525,450 111,891,256
2025 2024 2023 2022 2021
Total Deposits 105,680,974 106,989,900 108,118,122 107,533,002 93,902,939