SDB bank | පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය

පාරිභෝගික පැමිණිලි

 

ශාඛා මට්ටම - ශාඛාව විසිත්ත කිරීම හරහා
පැමිණිලි ශාඛා පැමිණිලි පෙට්ටියට දමන්න
හෝ ඔබගේ ගිණුම පවත්වාගෙන යන ශාඛාවේ සහකාර කළමණාකරු අමතන්න.
පළමු අදියර
ඇමතුම් මධ්‍යස්ථානය / මධ්‍යම පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ඒකකය

දුරකථන අංකය:011 5 411 411(24 x 7 සේවාව)/ +94 112 832 571
(සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 9:00 - ප.ව. 5:00 (රජයේ සහ බැංකු නිවාඩු දින හැර)
ඊ-මේල්:customercare@sdb.lk
ලිපිනය : පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ඒකකය,SDB බැංකුව , අංක 12, එඩ්මන්ටන් පාර, කිරුළපන, කොළඹ 6
දෙවන අදියර
මධ්‍යම පැමිණිලි හැසිරවීමේ නිලධාරි (මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ ප්‍රධානී - SDB බැංකුව)
ඊ-මේල්: headfcp@sdb.lk
ණය උපදේශන මධ්‍යාස්ථානය

“උපදේශන”, බැංකු අධ්‍යන මධ්‍යස්ථානය,
 
අංක 58,
ශ්‍රී ජයවර්ධනපුර මාවත,
රාජගිරිය.
දුරකථන අංකය:+94 112 887 006 /7
ඊ-මේල්:upadeshana@gmail.com
මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තුමේන්තුව - ශ්‍රී ලංකා මහ බැංකුව
මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තුමේන්තුව
 
අංක 30,
ජනාධිපති මාවත,
කොළඹ 01.
Hot line : 1935
දුරකථන අංකය:+94 112 477 966
ෆැක්ස්: +94 112 477 444
ඊ - මේල්: fcrd@cbsl.lk
වෙබ් අඩවිය: https://www.cbsl.gov.lk/si/fcrd
මූල්‍ය ඔම්බුඩ්ස්මන්

ආනන්ද කුමාරදාස මහතා
 
නො.01,
බෙතෙස්ඩා පෙදෙස,
මිලාගිරිය,
කොළඹ 05.
දුරකථන අංකය: +94 112 595 624 / 5
ෆැක්ස්: +94 112 595 625
ඊ - මේල්: fosril@sltnet.lk
වෙබ් අඩවිය http://www.financialombudsman.lk

 

E-Calendar 2025