දැන් විමසන්න
ඔබේ දේපල ඇපයට තබා කෙටි හෝ මධ්‍ය කාලීන ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍යද ? SDB බැංකුව විසින් සිය`ඵ අරමුණු වෙනුවෙන් දේපල ඇප මත ලබා දෙන ණය පහසුකම පස් වසරක් සඳහා ස්ථාවර පොලී අනුපාතයක් මත පහසුවෙන් ලබාගත හැකි ණය පහසුකමක්. දේපල මිලදී ගැනීම, ඉදිකිරීම් කටයුතු, අධ්‍යාපන කටයුතු, හරිත බලශක්ති ව්‍යාපෘති වැනි ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ලබාගත හැකි මෙම ණය පහසුකම, වැඩ කරන දින 10 ක් තරම් කෙටි කාලයක් ඇතුළත ඔබට ලබාගත හැකියි. අදම අයදුම් කරන්න.
විශේෂත්වයන් සහ ප්‍රතිලාභ
ණය ලබාගත හැකි අරමුණු:
- දේපල මිලදී ගැනීම්.
- ඉදිකිරීම් කටයුතු.
- අධ්‍යාපන අරමුණු.
- සූර්ය බලශක්ති පද්ධති හෝ ඉලෙක්ට්‍රික් බයිසිකල් මිලදී ගැනීම.
- හරිත බලශක්ති ව්‍යපෘති සඳහා ආයෝජනය කිරීම.
- පවතින ණය ගෙවා නිම කිරීම (ණය ප්‍රතිපත්ති මාර්ගෝපදේශනයන්ට යටත්ව).
- සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති කාණ්ඩයට යටතේ වැටෙන ව්‍යාපාර අරමුණු සඳහා වන අරමුණු හැරුණු කොට බැංකුව විසින් පිළිගත් අනෙකුත් ණය අරමුණු.
ණය ආපසු ගෙවීමේ කාල සීමාව:
- උපරිම අවුරුදු 5 යි.
පොලී අනුපාතය:
- ස්ථාවර පොලී අනුපාතයන්.
ණය ලැබීම සඳහා සුදුසුකම්:
- පෞද්ගලික සේවාවන් සපයන වෘත්තිකයින්.
- රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්.
- පෞද්ගලික අංශ සේවකයින්.
- කොන්ත්‍රාත් පදනම සහ ව්‍යාපෘති පදනම මත වැඩ කරන සේවකයින්.
- විශ්‍රාමිකයින්.
- වර ආදායමක් හිමි නිවෙස් හිමියන්.
- හරිත බලශක්ති ණය අයදුම්කරුවන්.
- අධ්‍යාපන අරමුණු සඳහා ණය අපේක්ෂා කරන්නන්.
- විදෙස්ගත ශ්‍රමිකයින්.
- ස්ථාවර ආදායමක් හිමි බවට සහතික කළ හැකි නිදහස් සේවා සපයන්නන්/වෘත්තිකයින්.
- ව්‍යවසායකයින්/ව්‍යාපාර හිමිකරුවන්.
- ආයෝජනයන් හිමි විශ්‍රාමිකයින් (විශේෂයෙන්ම දේපල ඇප මත මධ්‍ය කාලීන ණය පහසුකම් අපේක්ෂා කරන්නන්).
- කුලී ආදායම් හිමි අය.
- වෙනත් ස්ථාවර/නිතිපතා ආදායම් ලබන්නන්.
අවශ්‍ය ලියකියවිලි:
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත.
- අනන්‍යතාවය තහවුරු කිරීමේ සහතික.
- ලිපිනය තහවුරු කිරීමේ සහතික.
- ආදායම් තහවුරු කිරීමේ සහතික.
- ණය ලබා ගන්නා අරමුණ සහතික කිරීමේ සහතික.
- ඇපයට තබන දේපල හා සම්බන්ධ තොරතුරු.
↑

