SDB bank | Senior Citizens | Fixed Deposit Interest Rates in Sri Lanka

Senior Citizens | Fixed Deposit Interest Rates in Sri Lanka

ඔබේ ආයෝජනය සාර්ථකව වර්ධනය වෙමින් හොඳම ප්‍රතිලාභ ලබා දෙන අතර විශ්‍රාම දිවිය රිසි සේ විඳින්න දැන් ඔබට අවස්ථාව


ඔබ වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් අපේ උපහාරය ඔබට පිරිනමන අප වෙතින් ඔබට විශේෂ පොලී අනුපාත සහ ඔබ වෙනුවෙන්ම විශේෂ සේවාවක්

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතයක්
  • ඔබේ ආයෝජනයට උපරිම ආරක්ෂාව
  • තැන්පතු වටිනාකමෙන් 90% ක් දක්වා ක්ෂණිකව මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව
  • ස්ථාවර තැන්පතුවක් රු. 10,000 ක් තරම් අවම මුදලකින් ආරම්භ කළ හැකියි
  • ඔබ කැමති ප්‍රතිලාභ ලබන්නන් නම් කිරීමට හැකියි
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 55 ට වැඩි ශ්‍රී ලාංකිකයෙක් වීම පමණයි
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි ආකාරව සම්පූර්ණ කරන ලද ගිණුම් විවෘත කිරීමේ අයදුම්පතක්
  • ජාතික හැඳුනුම්පතේ/රියදුරු බලපත්‍රයේ/ගමන් බලපත්‍රයේ පිටපතක්
  • ඔබේ වර්තමාන ලිපිනය ජාතික හැඳුන්ම්පතේ හෝ අදාල බලපත්‍රයේ
  • ලිපිනයෙන් වෙනස් නම් වර්තමාන ලිපිනය තහවුරු කිරීම සඳහා ලියවිල්ලක් (උදා: විදුලි/ජල බිලක පිටපතක් හෝ බැංකු ප්‍රකාශනයක් පිටපතක්)