Sri Lanka Cooperative Bank | NGO Savings Account Sri Lanka | SDB bank | SDB bank

සණස සමුපකාර / රාජ්‍ය නොවන සංවිධාන ඉතිරිකිරීමේ ගිණුම

ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රගතිය වේගවත් කිරීම හා ඉල්ලීම් සපුරාලීම සඳහා වි‍ශේෂයෙන් දියත් කරන ලද සණස සමුපකාර / රාජ්‍ය නොවන සංවිධාන ඉතිරිකිරීමේ ගිණුම ග්‍රාමීය සමුපකාර සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකයින් ලෙස සම්බන්ධ කරමින් ශ්‍රී ලංකා මූල්‍ය සමානාත්මතාවය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම අරමුණු කරයි.

ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • ගිණුම් හිමියන් අදාළ බලධාරීන් සමඟ ලියාපදිංචි විය යුතුය

අවශ්‍යය ලියකියවිලි
  • ගිණුම විවෘත කිරීම පිණිස සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අත්සන් කාඩ්පත.
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත