SDB bank | Children's Day Special Offer

Children's Day Special Offer

දැන් විමසන්න


ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් වටිනා තෑග්ගක් ලබා දෙන්න. SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුමක් අලුතින් ආරම්භ කර හෝ, පවතින ගිණුමට මුදල් එක් කර වටිනා ත්‍යාග සමඟින් ඔබේ දරුවගේ අනාගතයට පිරිසිදු වාතාශ්‍රය ගෙනෙන සුවිසල් රුකක් බවට පත්කළ හැකි අගනා පැළයක් ද නොමිලේ හිමිකර ගන්න.

විශේෂාංග සහ ප්‍රතිලාභ
  • ළමා ඉතුරුම් ගිණුමක් සඳහා ඉහළ පොලී අනුපාතයක්.
  • ලක්දරු ගිණුමකට අවම වශයෙන් රු. 25,000ක් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට නොමිලේ පලතුරු පැළයක් ලබා ගැනීමේ සුදුසුකම හිමිවේ.
  • සුදුසුකම් සපුරන ගිණුම් හිමියන්ට පවතින යෝජනා ක්‍රමයේ නියමයන්ට අනුව සහ ඔබේ ගිණුම් ශේෂයට අදාළව තෑගි හිමිවේ.
  • මෙම දීමනාව 2026 ඔක්තෝබර් 1 වන දින සිට 2026 ඔක්තෝබර් 15 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
  • නොමිලේ පලතුරු පැළ ලබාදීම පළමුව පැමිණෙන පිළිවෙල මත සිදු වන අතර, අදාළ ශාඛාවල තොග අවසන් වන තෙක් පමණක් වලංගු වේ.
සුදුසුකම්
  • මෙම දීමනාව වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා පමණක් වලංගු වේ.
  • අවම තැන්පතු මුදල රු. 25,000 කි.
අවශ්‍ය ලේඛන
  • නිවැරදිව පුරවන ලද ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත.
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්.
  • මව්පියන්ගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පත / ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රයේ පිටපතක්.
  • වර්තමාන තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතා ලේඛනයේ සඳහන් ලිපිනයට වෙනස් නම් ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් (උදා: ස්ථාවර උපයෝගිතා බිල්පතක්, බැංකු ප්‍රකාශනයක් ආදිය).
අයදුම් කරන ආකාරය
↑