SDB bank | SDB Lakdaru

SDB Lakdaru

දැන් විමසන්න

ඉතිරි කිරීමේ පුරුද්ද දරුවන්ට හුරුපුරුදු කිරීම සහ ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය කෙරෙන මූලික පදනම ඔබේ දරුවා වෙත ප්‍රදානය කිරීම සඳහා SDB බැංකුවේ SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුම අපි විසින් ආරම්භ කළෙමු. ශිෂ්‍යාධාර සහ තෑගි ක්‍රම මගින් තවදුරටත් අනුප්‍රාණයක් ලබා දෙමින්, SDB ලක්දරු ඔස්සේ ශක්තිමත් මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය සමඟින් දෙමාපියන්ට දරුවන්ගේ අනාගත තම සිහින යථාර්තයක් බවට පත්කරලීම සඳහා සවියක් මෙන්ම ධෛර්යක් ලබාදීමට හැකියාව ලැබේ.


ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ

    • ළමා ගිණුමකට ලැබෙන ඉහළම පොලියක් (පොලි අනුපාතික)
    • රු. 50,000/- දක්වා රෝහල්ගත රක්ෂණාවරණයක්
    • ඉතුරුම් දිරිගන්වන තෑගි සහ වවුචර
    • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වන දරුවන් සදහා ආකර්ෂණීය ත්‍යාග යෝජනා ක්‍රමයක්.
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා දෙමාපියන් හෝ භාරකරු විසින් (ශ්‍රී ලාංකික පුරවැසි) ලක්දරු ගිණුමක් ආරම්භ කල හැකි ය
  • තෑගි සඳහා ගිණුම් හිමියාගේ වයස අවුරුදු 13ට අඩු විය යුතුය. 
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරීම සඳහා අයදුම් පත්‍රය
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්
  • මවගේ/පියාගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)
HOW TO APPLY

Sri Lanka Deposit Insurance Scheme
තැන්පතු වගකීම් උපරිම වශයෙන් එක් තැන්පත්කරුවෙකුට රු. 1,100,000/- දක්වා වන්දි සඳහා අදාළ වාරික ගෙවීමෙන් මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය තුල රක්ෂණය කර ඇත. - https://www.cbsl.gov.lk/en/sri-lanka-deposit-insurance-scheme

 

E-Calendar 2025