SDB bank | අලුත් අවුරුදු ඉතුරුම් චාරිත්‍රය

අලුත් අවුරුදු ඉතුරුම් චාරිත්‍රය

අලුත් අවුරුදු ඉතුරුම් චාරිත්‍රය

අලුත් අවුරුද්දේ ඉතුරුවට හිතැති ඔබේ ඉතුරුම් ගිණුමට SDB බැංකුවෙන් හොඳම පොලියක්

අලුත් අවුරුද්දේ ඉතුරුම් ගනුදෙනුවෙන් අනාගතයට වටිනා ඉතුරුවක් අරඹමු. හොඳම පොලියක් සමඟින් දිනෙන් දින ඔබේ ඉතුරුව වර්ධනය කරගමු.

SDB ස්ථාවර තැන්පතු

  • වසර 05ක ස්ථාවර තැන්පතුවක් සඳහා 14%ක (11.20% වා.ස.පො) ඉහලම පොලියක්
  • ජේෂ්ඨ පුරවැසියන් සදහා සුවිශේෂි වු ඉහල මාසික පොලියක්
  • තැන්පතු සඳහා උපරිම ආරක්ෂාවක් (Click here)

SDB ඉතුරුම් සහතිකය

  • අත්පිට වට්ටම් සහිත පොලිය
  • ඉහලම පොලී අනුපාතයක්
  • සුවිශේෂි තෑගි

SDB ලක්දරු

  • ඉහලම පොලී අනුපාතයක්
  • රු.50,000/- ක් දක්වා රෝහල්ගත රක්ෂණාවරණයක්
  • ඉතුරුම් සඳහා ආකර්ෂණීය තෑගි වව්චර්පත් (Apply Now)

SDB ආයෝජන

  • ඉතුරුම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාතයක්
  • ඔබේම ආයෝජන සැලැස්මක් තෝරා ගැනීමේ හැකියාව
  • සුවිශේෂී තෑගි (Apply Now)

අවශ්‍ය කරන ලියවිලි

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)