දේපල අත්පත් කර ගැනීමේ ණය
සංගම් වල දේපළ වෙළඳාම්, ඉඩම් / කාර්යාල පරිශ්‍ර සහ සහාධිපත්‍යය අනුව දේපළ අත්පත් කර ගැනීමේදී සමුපකාර / සමිතිවලට උපකාර කිරීම සඳහා සහ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ විවෘත කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ණය පහසුකමකි.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- පවත්නා පොලී අනුපාත යටතේ දේපලෙහි කෘත විකුණුම් වටිනාකමෙන් 75% ක් දක්වා උපරිම ණය මුදලක්
- වසර 2 ක සහන කාලයක් සහිතව උපරිම වසර 10 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
- අත්පත් කර ගන්නා දේපල බැංකුවට උකස් කළ යුතුය
අවශ්‍යය ලියකියවිලි
- නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
- සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
- සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
- සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
- පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
- සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
- අත්සන් කාඩ්පත