Property Loans | SDB bank Sri Lanka | Mortgage Loans | SDB bank

Property Loans | SDB bank Sri Lanka | Mortgage Loans

දේපල අත්පත් කර ගැනීමේ ණය

සංගම් වල දේපළ වෙළඳාම්, ඉඩම් / කාර්යාල පරිශ්‍ර සහ සහාධිපත්‍යය අනුව දේපළ අත්පත් කර ගැනීමේදී සමුපකාර / සමිතිවලට උපකාර කිරීම සඳහා සහ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ විවෘත කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ණය පහසුකමකි.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • පවත්නා පොලී අනුපාත යටතේ දේපලෙහි කෘත විකුණුම් වටිනාකමෙන් 75% ක් දක්වා උපරිම ණය මුදලක්
  • වසර 2 ක සහන කාලයක් සහිතව උපරිම වසර 10 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්
 
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
  • අත්පත් කර ගන්නා දේපල බැංකුවට උකස් කළ යුතුය
අවශ්‍යය ලියකියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
  • සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
  • පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
  • සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
  • අත්සන් කාඩ්පත