ආනයන සහ අපනයන ණය
සමූපකාර සහ සංගම් විසින් භාණ්ඩ ආනයනය / අපනයනය සඳහා ආධාර කිරීම සඳහා මෙම පහසුකම ලබා දෙන අතර, එක් එක් සංගමයේ ගෙවීමේ හැකියාව සහ වෙළඳ අවශ්‍යතාවය මත පදනම්ව මෙම ණය ලබා ගත හැකිය.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- මාස 3 ක සහන කාලයක් සහිතව උපරිම වසර 1 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්.
- ආපසු ගෙවීම මාසිකව හෝ එකවර ආපසු ගෙවීමක් ලෙස කළ හැකිය.
- ණය මුදල සංගමයේ ගෙවීමේ හැකියාව මත රඳා පවතී.
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
- ආනයන ලියකියවිලි හෝ අපනයන ණයවර ලිපිය බැංකුව විසින් ඇපකරයක් ලෙස තබා ගනු ඇත.
අවශ්‍යය ලියකියවිලි
- නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
- සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
- සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
- සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
- පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
- සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
- අත්සන් කාඩ්පත